Contact Me Get link Facebook X Pinterest Email Other Apps මෙම බ්ලොගය භාවිතා කිරීමේදී ඕනෑම තොරතුරක් ලබා ගැනීමට හෝ මාගේ සේවාව පිළිබදව අවශ්‍ය ඔිනෑම තොරතුරත් ලබා ගැනීම සදහා සම්බන්ධ කර ගන්න.විද්‍යුත් තැපෑල : nuwanganaranathungazoom@gmail.com Get link Facebook X Pinterest Email Other Apps Comments
සෙසරෙ ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කරන ලද අපරාධකරුවන් පිළිබද න්‍යාය සෙසරෙ ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කරන ලද අපරාධකරුවන් පිළිබද න්‍යාය සෙසරේ ලොම්බ්‍රෝසෝ අපරාධ අධ්‍යනය කිරීම සදහා විද්‍යාත්මක ක්‍රමවේදයක් ගෙන ආ පළමු පුද්ගලයින්ගෙන් කෙනෙකු ලෙස පිළිගැනේ. ඒ අනූව අපරාධ සහ අපරාධකරුවන් පිළිබදව නිශ්චිත අධ්‍යනයක් කළ පළමු පුද්ගලයා වන්නේ මොහුය. වෛද්‍යවරයෙකු, මනෝචිකිත්සතවරයෙකු හා සමෘද්ධිමත් කතුවරයෙකු වන ලොම්බ්‍රෝසෝ වඩාත් ප්‍රචලිත වන්නේ අපරාධ මානව විද්‍යාවේ නිර්මාතෘවරයා ලෙසය. ඒ අනූව අපරාධ මානව විද්‍යාවේ පියා ලෙස සැලකෙන සෙසරේ ලොම්බ්‍රෝසෝ ( 1835-1909 ) 1835 නොවැම්බර් මස 16 වන දින ලොම්බාර්ඩ් වෙරෝනාහී ධනවත් යුදෙව් පවුලක උපත ලද අයෙකි. ඔහුගේ පියා වෙරෝනාහී වෙළෙන්දෙකු වන ඇරෝන් ලොම්බ්‍රෝසෝ වන අතර මව ටියුරින් අසළ චියරිහි සෙෆෝරා (හෝ සෙෆිරා) වේ. සෙසරේ ලොම්බ්‍රෝසෝ යුදෙව්-ඉතාලි වෛද්‍යවරයෙක් සහ අපරාධ විද්‍යාඥයෙකි. ලොම්බ්‍රෝසෝ 1859 දී ඉතාලි හමුදා වෛද්‍යවරයෙකු ලෙස සේවය ආරම්භ කරන ලදී. ඔහු හමුදාවේ සිටි කාලය තුළ සොල්දාදුවන් දහස් ගණනක් මැන බැලුවේ ඔවුන්ගේ භෞතික වෙනස්කම් සංඛ්‍යාත්මකව ප්‍රකාශ කිරීමේ අරමුණිනි. 1862 දී ඔහු පවියා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබදව මහ... Read more
Comments
Post a Comment