About Me





සමාජීය වශයෙන් වැදගත්කමක් ඇති කරුණු පිළිබදව සමාජය දැනුවත් කිරීම මෙමගින් සිදුවේ.

මෙම බ්ලොක් අඩවිය ආරම්භ කරන ලද්දේ මා තුළ පවතින්නා වූ ලේඛන කලාවේ හැකියාවක් වේද එමගින් සයිබර් අවකාශයේ ඔබ වෙනුවෙන් යමක් තිළිණ කිරීමටය. එය මාගේ උපරිමයෙන් හැකි කාලයක් පවත්වාගෙන යාමට අදහස් කරමි. එමෙන්ම, 

  • ස්වකීය ස්වතන්ත්‍ර නිර්මාණ පමණක් ඉදිරිපත් කිරීම.
  • භාෂාව විකෘති කිරීමකින් තොරව ලිඛිත මෙන්ම ඇතැම්විට කථන භාෂාව භාවිතා කිරීම.
  • අසභ්‍ය සහ සමාජ විරෝධී සංස්කෘතික විරෝධී නිර්මාණ පල නොකරමි.
  • ඕනෑම වයස් කාණ්ඩයක අයෙක්ට කියවිය හැකි ආකාරයෙන් නිර්මාණාත්මක නිර්මාණයන් පමණක් ඉදිරිපත් කිරීම.

මෙහි ප්‍රතිපත්ති ලෙස පවත්වාගෙන යනු ලැබේ.

සිප්සයුර සමගින් සැමදා රැදෙන ඔබට වාසනාවන්ත අනාගතයක් !


Comments

Popular posts from this blog

සෙසරෙ ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කරන ලද අපරාධකරුවන් පිළිබද න්‍යාය